Blog

Friday, July 22, 2016

Modern Warfare-1 Direct Download


Modern Warfare-1 ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙ නැහනේ. යට තියෙන Link 3(part 1,2,3)  ක්ලික් කරල Download කරගන්න.


            Minimum System Requirements
  • Windows XP,7,Vista,8
  • CPU: Intel Pentium 4, 2.4 GHz
  • Video Memory: 128 MB 3D
  • HDD: 6 GB
  • Ram: 512MB

උපදෙස්:
1.Download කර unzip කරන්න
2.'setup.bat' ක්ලික් කරන්න , 1% පිරෙන තුරු විනාඩි 20 ක් ඉන්න. ඉන්පසුව හෙමිහිට 5% බැගින් පිරෙනු ඇත. එතෙක් ඉවසන්න. පිරෙන වින්ඩෝව ක්ලෝස් නොකරන්න..
3. ඉන්පසු ලැබෙන වින්ඩෝවේ  ක්ලික් කරන්න.
4. Extract කරපු folder එකේ 'iw3sp' සහ 'iw3sp' .exe file 2 හොයගෙන install කරපු folder එකට copy කරන්න
5.දැන් දිඩි... දිඩි... දිඩි... දිඩි...

NOTE: ගේම් එක ක්ලික් කරාට පස්සේ error massage එකක් ආවොත් යට තියෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරල ඉන්න.  
D3dx9_34.Zip


0 comments:

Post a Comment

Show Emoticons