Blog

Friday, October 9, 2015

5 MB ක CD Writing Software එකක්

හලෝ යලුවනේ!!!!! කොහොමද ඉතින්....? කම්මලිකම යන්නත් එක්ක බ්ලොග් එකක් පටන්ගන්න හිතුනා. වැඩේ හොඳා කියල හිතෙනව නම් පොඩි කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන ගියානං. හොඳයි
 එහෙනම් කතාවට බහිමුකෝ...ගොඩක් අය CD එකක් DVD එකක්
 burn කරගන්න එහෙම ඔනෙ උනහම ඒකට use කරන්නෙ NERO එහෙමත් නැත්තම් AHAMPOO වගේ සොෆ්ට්වෙයා එකක් නේ...ඒව ඔක්කොම ගොඩක්
 ලොකුයි.ඒත් මම අද ඔයලට ගෙනාපු සොෆ්ට්වෙයා කෑල්ල වෙන්නේ මෙගබයිට් 5.38 ක් විතරයි. ඒවගේ ම මේකෙන් CD,DVD එහෙම burn කරන්නත් ගොඩක් ම
 ලේසියි. බලන්න screenshots.


යටතියෙන Direct Link එකෙන් Download කරගන්න.
යනගමන් comment එකකුත් දගෙන යන්න. 

Download

0 comments:

Post a Comment

Show Emoticons