Blog

Friday, November 20, 2015

Torrent Direct Download කරන්න Software එකක්

අපිට මොකක්හරි game එකක්, film එකක්, software එකක්, එහෙම නොමිලේ බාගන්න ඔනෙ උනහම අපි යන site එක මොකද්ද? ඔයාගේ උත්තරය හරියටම හරි...Torrentz..... හබැයි අද නම් මම හදන්නේ torrent ගැන පොස්ට් එකක්  ලියන්න නෙවෙයි. Torrent client software එකක් ගැන  ලියන්න. Torrent  client software එකක් කියක කිව්වට  මේකෙන් ඊටත් වඩා ගොඩක් වැඩ කරගන්න පුළුවන්.ඒවායෙන්  විශේෂ ම දෙය තමයි අපිට මේකෙන් ම අපිට ඕනේ softwares.... games.... films.... වගේ ඕනෙ මඟුලක torrent file  මේකෙ තියෙන search box එකෙන් search කරලා මේකෙන් ම download කරගෙන torrent එක බාගන්න පුළුවන් වීම.ම්.......ආ.....තව වැඩකෑලි තියනවා  මේකෙ.අපිට torrent එකක් direct download කරනවා නම් අපිට ඒ torrent  එක දොව්න්ලොඅද් කරන site එකට සල්ලි ගෙවන්න වෙනවනේ..මේ software  කෑල්ලෙන් අපිට direct download links හොයල දෙනවා (හබැයි සමහර ඒවගේ බෑ..... කමක් නෑ  ගොඩක් ඒවගේ පුළුවන්නේ.....) බලන්න screensots.

අපෝ තවනම් කොටන්න බෑ...... යට තියන direct download link එකෙන් බාගන්න. යනගමන් comment එකකුත් දාගෙන යන්න හොඳේ.......

Download

0 comments:

Post a Comment

Show Emoticons