Blog

Sunday, November 1, 2015

අපැහැදිලි VIDEO පැහැදිලි කරගන්න SOFTWARE එකක්

හලෝ කොල්ලනේ!!!(හුටා!!! කෙල්ලොත් ඉන්නවනේ...) අද නම් මම ඔයලට ගෙනවේ සුපිරි ම software එකක්.මේකෙන් අපි ලඟ තියෙන අපැහැදිලි video පැහැදිලි කරගන්න පුලුවන්.බලන්නකෝ screen shots.


මුලින්ම යට තියෙන Direct Link එකෙන් Download කරගන්නකෝ....


Download

ඊට පස්සේ extract කරගෙන සාමාන්‍ය software එකක් වගේ install කරගන්න

Video එකක්  පැහැදිලි කරගන්න හැටි

මුලින් ම video එක මෙහෙම open කරගන්න.

ඊට පස්සේ මෙහෙම ගානට එහා මෙහා කරල video එක clear කරගන්න.

දැන් මෙහෙම save කරගන්න.

අලුත් ලිපියකින් ආයෙ හම්බවෙමු.යනගමන් comment එකකුත් දගෙන යන්න. 

ගිහින් එන්නම්....

0 comments:

Post a Comment

Show Emoticons